home1

home1

home4

home4

home3.jpg

home3.jpg

Mahamevnawa Buddhist Monastery of Adelaide 

‘‘මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන භාසති වා කරෝති වා
තතෝ නං සුඛමන්වේති ඡායා‘ව අනපායිනී..“

“මනස ධර්මයන්ට පෙරටු වෙයි, ශ්‍රේෂ්ඨ වෙයි. ධර්මයෝ මනසින් ම උපදිත්. ඉදින් පහන් වූ සිතින් යමක් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන්, අත් නො හැර යන සෙවනැල්ල මෙන්, සැපය ඔහු අනුව යයි…”

Mahamevnawa

Mahamevnawa is an organization of meditation monasteries established for the sake of spiritual development of human beings through the teachings of the Sakyamuni Buddha who was born in 500 B.C. Our only wish is to give you spiritual help in order to make your mind pure which is useful for the realization of Nibbana: the unbounded liberation. Now we have already established over 50 branch monasteries to give you a more space to practice spiritual life. In this purpose, there are thousands of people who have joined with us to practice this joyful spiritual life together. Now, we have spent 17 years with you, with our pure service.

“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”

“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, 
ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
(සළායතන සංයුත්තය – උද්දාන ගාථා)

thripitaka.jpg
pro8.jpg

සදහම් සේවය

අතීතයේ වැඩසිටිය, දැන් පහළ වී වදාළ, අනාගතේ වැඩසිටින්නා වූ, සියලු බුදුවරයින් වහන්සේලා සද්ධර්මයම ගුරු තනතුරේ තබාගත්තා. ඒක බුදුවරයින් වහන්සේලාගේ ධර්මතාවක්. ඒ නිසා යහපත කැමති කෙනා, මහත් දියුණුව කැමති කෙනා. බුදු සසුන සිහි කරන කෙනා සද්ධර්මයටමයි ගරු කළ යුත්තේ.”

(ගාරව සූත්‍රය – සං.නි. 01)

විමසීම්

Get Updates

If you would like to receive news and upcoming events then please subscribe 

 

"ධම්මෝ හි වාසෙට්ඨා, සෙට්ඨෝ ජනේතස්මිං දිට්ඨේ චේව ධම්මේ, අභිසම්පරායේච"

"වාසෙට්ඨයෙනි, මෙලොවෙත්,පරලොවෙහි ත් ජනයා අතර ධර්මය ම ශ්‍රේෂ්ඨ වෙයි"
(අග්ගඤ්ඤ සුත්‍රය)